“චැනල් 04, චැනල් අයි” පටලවාගත් රාජ්‍ය ඇමති චාමර සම්පත් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

“චැනල් 04, චැනල් අයි” පටලවාගත් රාජ්‍ය ඇමති චාමර සම්පත් (VIDEO)

“චැනල් 04, චැනල් අයි” පටලවාගත් රාජ්‍ය ඇමති චාමර සම්පත්  (VIDEO)

පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ඇතිවූ වාද විවාදය අතර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක දිගටම බැණ වැදුනේ චැනල් ෆෝ නාලිකාවට නොව ‘චැනල් අයි‘ නාලිකාවටය. එය ලංකාවේ එකකි.

 


චැනල් අයි නාලිකාවට යුද්ධ කාලයේ පටන් රාජපක්ෂලා සමග තරහක් තිබූ බවත් චැනල් අයි නාලිකාව කොටි සංවිධානයේ ඝාතන පවා රාජපක්ෂලාගේ ගිණුමට බැර කළ බවත් ඔහු කීය.

 


එම වීඩියෝව මේ සමග පළවේ.

 

 

views

293 Views

Comments

arrow-up