නිල ඇදුමෙන් ජනාධිපතිගේ පියානෝව අත ගෑ පොලිස් රාලහාමිට ලැබුණු දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

නිල ඇදුමෙන් ජනාධිපතිගේ පියානෝව අත ගෑ පොලිස් රාලහාමිට ලැබුණු දඩුවම

නිල ඇදුමෙන් ජනාධිපතිගේ පියානෝව අත ගෑ පොලිස් රාලහාමිට ලැබුණු දඩුවම

ජනාධිපති මන්දිරයට ඇතුළු වී නිල ඇදුමින් සැරසී පියානෝවක් වාදනය කල බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

 

මෙලෙස වැඩතහනමට ලක්වූයේ අරගලය පැවති අවස්ථාවේදී විශේෂ රාජපකාරි සදහා ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුටය.

views

303 Views

Comments

arrow-up