“පවුලට එකතු වෙන්න යන අලු‍ත් අමුත්තා නිසා සතුටින්” - අකිල (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

“පවුලට එකතු වෙන්න යන අලු‍ත් අමුත්තා නිසා සතුටින්” - අකිල (PHOTOS)

“පවුලට එකතු වෙන්න යන අලු‍ත් අමුත්තා නිසා සතුටින්” - අකිල  (PHOTOS)

රටම ආදරය කරන, අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැති පවුලක් තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ පවුල. ඉතින් මේ පවුලේ දෙවෙනි දරුවා වෙන්නේ අඛිල ධනුද්දර. අකිලත් මේ වන විට පුංචි පවුලක හිමිකරුවෙ. දියණියකගේ පියෙකු වන අකිලගේ පවුලේ මෙච්චර දවසක් හුරතල් වෙන්න හිටියේ මෙන්න මේ පුංචි සුරංගනාවි. ඇයත් කවුරුත් හඳුනන සකී අරන්‍යා.

 

ඒත් දැන් ඒ පවුලටත් තවත් අමුත්තෙක් එන්නයි යන්නේ, මීට කලින් ඇන්තනී පවුලේ ආදරය දිනා ගත්තේ පුංචි පැටවු දෙන්නෙක් විතරයි නේ. සකී සහ සජිත්ගේ පුතු ජේඩන්දැට හිමි වූ ඒ ආදරය ආයෙත් බෙදෙන්නයි යන්නේ.


කොහොම වුණත් එමීගේ බන්ඩියේ ඉන්න පුංචි පැංචා නිසා දැන් ඒ අය සතුටින්. පුංචි සකීත් බලාගෙන ඇත්තේ අලු‍තෙන් එන මේ පුංචි අමුත්තාව පිළිගන්න.


කොහොම වුණත් මේ බලන්නකෝ අලු‍තෙන්ම මුහුණු පොතට සටහනක් එක්කරලා අඛිල කියපු කතාව.


“අපි හතර දෙනාම එකට ගිය පලවෙනි Wedding එක”

 

 

views

288 Views

Comments

arrow-up