JAN
07
හෙළ සිනමාවේ ප්‍රේමණීය සටන්කාරයා “ජීවන්” මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන (PHOTOS)

ජීවන් කුමාරණතුංග සිය ෆේස්බුක් ගිණුම වෙත ආදරණීය සේයා රූ කිහිපයක් එක්කාසු කර තිබුණා.
ඡායාරූප එකතුව ගෙන තිබුණේ, පවුලේ ආදරණීයන් එකතු වූ සුන්දර නත්තල් සැමරුමේදී.
”මමත් ආඩම්බරකාර සීයා කෙනෙක්…” මැයෙන් නම් කරන ලද, මෙම ඡායාරූප එකතුවට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී ඇති අන්දමයි දක්නට ලැබුණේ…
172 Views
Comments