ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හැමෝගෙම හිත් ගත් සල්ලිකාර හැඩකාරිය.. (PHOTOS)

මේ දිනවල ඉන්දියානු ප්‍රිමිය ලීගය ගැන මාධ්‍ය ලෝකයේ වැඩිපුර අවධානය දිනාගෙන තිබෙනවා.
මෙවර තරගාවලියේ වැඩිපුරම කතාබහට ලක්වෙන කණ්ඩායම වන්නේ මුම්බායි කණ්ඩායමයි.
ඒ නායකත්වයේ වෙනසත් සමග ඇති වී ඇති යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අර්බුද නිසාවෙනි.
මීටත් අමතරව මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ පසුගියදා ඉන්දීය ප්‍රිමිය ලීග් ඉතිහාසය වෙනස් කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාර සුරූපිණිය ගැන.
ඇය කාව්‍යා මාරන්.
සුරූපී ඉතා ධනවත් තරුණියක් වන ඇය ඉන්දියාවේ විශාල මාධ්‍ය ආයතන හිමිකාරිත්වයක් හිමි කලනිති මාරන්ගේ දියණියයි.
ඇය මේ දිනවල ඉන්දියාවේ " ජාතික ක්‍රෂ් " එක ලෙස නම් කර තිබෙනවා.
ඒ ඇයට ලැබෙන රසික ප්‍රසාදයත් එක්ක.
ගොඩ දෙනෙක් ඇයගේ සුරූපී බව සහ තරගය විඳින ආකාරය ඡායාරූප සහ වීඩියෝ අතිශය ජනප්‍රියත්වයක් ලබමින් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා.
414 Views
Comments