ආදරයෙන් හිත පුරවාගෙන ලස්සන මනාලියක් වුණු එමාෂිගේ හැඩ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ආදරයෙන් හිත පුරවාගෙන ලස්සන මනාලියක් වුණු එමාෂිගේ හැඩ (PHOTOS)

ආදරයෙන් හිත පුරවාගෙන ලස්සන මනාලියක් වුණු එමාෂිගේ හැඩ (PHOTOS)

තිරයේ කවුරුත් ආදරය කළ රංගන ශිල්පිනියක්.. මේ කියන්නේ කා ගැනද..?



ඇය නමින් එමාෂි සිරිවර්ධන..

 

ඔන්න ඉතින් එමාෂි ලස්සන මනාලියක් වෙලා..



ඒ විතරක් නෙවෙයි ඇගේ මූණේ හිනාවකින් සැඟවිලා මොන තරම් නම් සතුටක් තියනවාද කියන එක මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතෙනවා ඇති..



ඉතින් ඇගේ මුහුණට සතුටක් ගෙන ආව ඒ කුමාරයා කවුද කියලා ඔබත් දකින්න කැමති ඇති නේද..?

 

 

 

 

 

 

 

 

 

 

views

175 Views

Comments

arrow-up