ආයෙමත් බුකිය කළඹමින් සරාගී ෂෙහානි එළියට දැමූ ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ආයෙමත් බුකිය කළඹමින් සරාගී ෂෙහානි එළියට දැමූ ඡායාරූප පෙළ (PHOTOS)

ආයෙමත් බුකිය කළඹමින් සරාගී ෂෙහානි එළියට දැමූ ඡායාරූප පෙළ (PHOTOS)

ෂෙහානි කහඳවල කලා ක්ෂේත්‍රයේ සරාගී තාරුකාවක්...  

 

විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් අතරට ආ ෂෙහානි මේ වෙද්දී රංගන ජීවිතය තුළ තම නම ස්ථාවරව හදාගෙන අවසන්.... ඒ වගේම ඇය ගායිකාවක් විදිහට කලඑළි බැස්ස නිසා ඇයව මේ කාලේ තවත් හුඟාක් ජනප්‍රියයි.... ....
 

ඇය මුහුණු පොතෙට මේ පින්තූර එකතු කරන ගමන් ඒ ගැන කියලා තිබ්බේ නම් Germany ... කියලා...



බලන්නකෝ එයාගේ සරාගි ලස්සන... 

 

 

 

 

 

 

views

194 Views

Comments

arrow-up