ආයෙත් සැරයක් මනාලියක් වුණ වෝල්ගාගේ හැඩ (PHOTOS)

වොල්ගා කල්පනී කියන්නේ කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්..
ඇයගේ විවිධාකාර ඡායාරූප එකතු ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්න පුළුවන්.. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන ෆොටෝ ෂූට් එකක්..
ඉන්දියානු පන්නයේ මනාලියක් විදිහට වොල්ගා හැඩවෙලා තියෙන අපූරුව මෙන්න බලන්නකෝ..
මේ ඡායාරූප්පෙළ දැක්කම ඔබටත් හිතේවි ඇය මොනතරම් නම් සුන්දරද ද කියලා..
190 Views
Comments