ඒ දවසෙනම් එයා කවදාටත් වඩා ආදරණීය වෙලා... - විශේෂ දවසක් සමරූ විනූ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ඒ දවසෙනම් එයා කවදාටත් වඩා ආදරණීය වෙලා... - විශේෂ දවසක් සමරූ විනූ (PHOTOS)

ඒ දවසෙනම් එයා කවදාටත් වඩා ආදරණීය වෙලා... - විශේෂ දවසක් සමරූ විනූ (PHOTOS)

සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. 

 


ඇය විවාහ වූ දවසේ පටන්, ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇගේ සැමියාරත් ආදරය කරන්න පටන් ගත්තා.. ඒ විනූ එක්ක ඇගේ හෙවනැල්ල වගේ ඔහු ඉන්න නිසා කිව්වොත් හරි.. 



මේ කියන්න් යන්නේ අන්න ඔහුට විශේෂ වුණු දවසක් ගැන කතාවක්..



විනූගේ සැමියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඒ ලස්සන මොහොතට එයාලාර ආදරය කරන ගොඩක් දෙනෙක් එකතු වෙලා තිබුණා.. 

 

 

 

 

 

 

 

 

views

234 Views

Comments

arrow-up