“ඇය මාස හයකට පසු මගේ මුහුණට සිනහවක් ගෙනාවා..” - ලොකු දෝණි ගැන සුජීවා තැබු සංවේදී සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

“ඇය මාස හයකට පසු මගේ මුහුණට සිනහවක් ගෙනාවා..” - ලොකු දෝණි ගැන සුජීවා තැබු සංවේදී සටහන (PHOTOS)

“ඇය මාස හයකට පසු මගේ මුහුණට සිනහවක් ගෙනාවා..” - ලොකු දෝණි ගැන සුජීවා තැබු සංවේදී සටහන (PHOTOS)

ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

 

සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා..



ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය වගේම තමයි, දිනිත සහ රෝස් දෙදෙනාත් ඇගේ ජීවිතයට විශේෂයි..
 

ඔන්න ඉතින් දැන් ඒ පවුලේ ශක්තිය මේ බැඳීමත් එක්ක තවත් වැඩි වෙයි.. මේ සුජීවා ඒ ගැන කිව්ව කතාවයි.. 

 

 

 

 

 

 

 

 

 

 

 

views

2385 Views

Comments

arrow-up