“මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය ඔය දෙන්නාගේ පුතෙක් වීම” - විශේෂ දවසක ජනිත් වික්‍රමගේ කියූ කතාව

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පි, ජනිත් වික්‍රමගේ සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක්කාසු කර තිබුණා.
ඔහුගේ එම සටහනට හේතු කාරණා වෙලා තිබුණෙ සිය දෙමාපියන් වන, ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු ප්‍රවීණ කලා තරු යුවළගේ විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.
‘‘ආදරය කියන්නේ වචන සහ පොරොන්දුවලට නෙමේ
අනෙකා වෙනුවෙන් තමන්ගේ ජීවිතය ජීවත් වීමයි
මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය
ඔයා දෙන්නාගේ පුතෙක් වීම
Happy Anniversary අම්මා තාත්තා ”
සටහනත් එක්කම ආදරණීය සේයා රුවක් එකතු කරන්නත් ජනිත් අමතක කර තිබුණෙ නෑ….
242 Views
Comments