“සතුට කියන එක රඳාපවතින්නේ අපි කරන දේවල් මත” - උදාරි කෞෂල්‍යා දැන් ජීවිතේ විඳින්නේ මෙහෙමලු‍
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

“සතුට කියන එක රඳාපවතින්නේ අපි කරන දේවල් මත” - උදාරි කෞෂල්‍යා දැන් ජීවිතේ විඳින්නේ මෙහෙමලු‍

“සතුට කියන එක රඳාපවතින්නේ අපි කරන දේවල් මත” - උදාරි කෞෂල්‍යා දැන් ජීවිතේ විඳින්නේ මෙහෙමලු‍

කෞෂල්‍යාගේ ආදර කතාව පසුගිය දවසක හා හා පුරා කියලා උදාරි විසින්ම ලෝකයට අනාවරණය කළා. ඒත් සමඟම කලා වෙන් ටිකක් ඈත් වෙලා හැමෝටම අමතාක වුණු උදාරි ගැන ආයිමත් කතා කරන්න පටන්ගත්තා.

 

අලු‍ත් ආදරෙත් එක්ක සතුටින් ඉන්න උදාරි දැන් වෙනදාටත් වඩා ඇගේ ජීවිතය විඳිනවා කියල ඇය සමාජ මාධ්‍යවල පළ කරන ඡායාරූපවලින් පේනවා.


උදාරි ඊයේ ටිකක් ඇවිදින්න එළියට ගිහින් තිබුනා. ඒ යන අතරවාරයේදී තරු පහේ හෝටලයකට යන්නත් අමතක කළේ නැහැ. එහිදී ගත්ත ඡායාරූප කීපයක් පල කරපු උදාරු මෙන්න මේ වගේ සටහනක් පළ කරලා තිබුනා. “සතුට කියන එක රඳාපවතින්නේ අපි මතයි”

 

 

views

320 Views

Comments

arrow-up