MAR
29
දැක්කත් හිත පිරෙන තුමිඳුගේ ආදරණීය කැදැල්ල (PHOTOS)

රංගන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය තුමිඳු දොඩන්තැන්නගේ, ආදරේ පිරුණු සොඳුරු කැදැල්ලේ අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණු මේ රූ එකතුව දැක්කත් හිත පිරෙනවා.
බලන්නකො ඔබත් මේ කියමනට එකඟයිද කියලා...
62 Views
Comments