“තමන්ගේම එකකුස උපන් නංගි කියලා ඇයි මතක් නොවුණේ” තම නැඟණියව ගොදුරු කරගත් නරුම සහෝදරයාට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

“තමන්ගේම එකකුස උපන් නංගි කියලා ඇයි මතක් නොවුණේ” තම නැඟණියව ගොදුරු කරගත් නරුම සහෝදරයාට වැඩ වැරදුණු හැටි

“තමන්ගේම එකකුස උපන් නංගි කියලා ඇයි මතක් නොවුණේ” තම නැඟණියව ගොදුරු කරගත් නරුම සහෝදරයාට වැඩ වැරදුණු හැටි

යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක්ව ඇයගේ ම වැඩිමහල් සොහොයුරා විසින් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත අදාළ සැකකාර සොහොයුරා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


මෙම නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (19) දිනයේ දී ලබාදෙනු ලැබුවා.


වයස අවුරුදු 22ක් වූ මෙම සැකකාර තැනැත්තා විසින් 18 හැවිරිදි තම නැගණිය ගැබිනියක් කර පසුව දරුගැබ විනාශ කිරීමට යාපනය අච්චුවේලී රෝහලට ගිය අවස්ථාවේදියි වෛද්‍යවරු විසින් ඒ බව පොලිසිය දැනුම්දී ඇත්තේ.


රෝහල් පොලිසිය විසින් සැකකරුව අත් අඩංගුවට ගෙන අච්චුවේලී පොලිසියට භාර දෙනු ලැබුවා.


දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

views

358 Views

Comments

arrow-up