“පින්තූර ගන්න එකේ සීමාවක් නැහැ” - බලන්නකෝ ඩුබායි ගිය පියුමිට වෙච්ච දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

“පින්තූර ගන්න එකේ සීමාවක් නැහැ” - බලන්නකෝ ඩුබායි ගිය පියුමිට වෙච්ච දේ

“පින්තූර ගන්න එකේ සීමාවක් නැහැ” - බලන්නකෝ ඩුබායි ගිය පියුමිට වෙච්ච දේ

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.



ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.



පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.



ඒ වගේම රංගන ශිල්පිනියක්.



ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.



ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.



Dubai වල අවුරුදු උත්සවයකට පියුමිට ආරාධනාවක් ඇවිත්.



ඉතින් ඩුබායි ගිය පියුමිට ලැබුණු උණුසුම් ප්‍රතිචාර ගැන පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙහෙමයි.

 

https://web.facebook.com/piumi.hansamali.3/posts/5754513074676578

views

173 Views

Comments

arrow-up