“අනේ මට අමාරුයි කිව්වම බෙහෙත් එවලා හොටෙල් එකටම, පව්” - පියුමිට බෙහෙත් එව්වෙ කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

“අනේ මට අමාරුයි කිව්වම බෙහෙත් එවලා හොටෙල් එකටම, පව්” - පියුමිට බෙහෙත් එව්වෙ කවුද?

“අනේ මට අමාරුයි කිව්වම බෙහෙත් එවලා හොටෙල් එකටම, පව්” - පියුමිට බෙහෙත් එව්වෙ කවුද?

හංසමාලි.. නිරූපණ ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙක එක එක මාතෘකා එක්ක කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක චරිතයක්.. පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.


 

නමුත් කොච්චර ආදරෙන් හිටියත් ඉඳහිට අඬදබර වෙනවා.. ඒක පෙම්වතුන්ගේ විදිහ. ඉතින් පියුමිගෙයි පෙම්වතාගෙයි මීට පෙරත් ඒ වගේ රණ්ඩු සරුවල් ඇති වුණා.


 

ඒවා සමාජ මාධ්‍යවලත් ඔවුන් පළ කරපු නිසා ඒ ගැන හැමෝම කතා කළා. පියුමි මෑතකදි පළ කරපු එක්තරා ඡායාරූපයකින් සහ සටහනකින් ඇය නැවතත් පෙම්වතා එක්ක ආරඅවුලක් ඇති කරගෙනද කියලා හිතෙනවා.


මොකද පියුමි මේ සටහනේ සඳහන් කරන්නෙ ඇගේ කලින් පෙම්වතා වෙනුර ගැන. ඇයට අසනීප වෙලා. පියුමි වෙනුරට කතා කරලා තමයි බෙහෙත් ගෙන්වාගෙන තියෙන්නේ. එතකොට පියුමිගෙ පෙම්වතා ප්‍රගීත් කෝ?

 

views

698 Views

Comments

arrow-up