JUL
19
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගායන ක්ෂේත්‍රයට - මුල්වරට ඇගේ හඬින් හින්දි ගීතයක් (VIDEO)

කඩුවෙල සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දිනෙක කඩුවෙල පැවැති තරුණ වැඩසටහනකදී ගීතයක් ගැයීමට පියවර ගෙන තිබිණ.
ඇය එහිදී ගායනා කර තිබුණේ ජනප්‍රිය හින්දි ගීතයක් වන කුච්නා කහෝ ගීතයයි.
පහත ලින්ක් එකෙන් එම වීඩියෝවට පිවිසිය හැකිය.
271 Views
Comments