MAY
24
“මගේ තොල් වල හැඩය වෙනස් කලේ නෑ” - ඩිස්නි රාජපක්ෂ ප්‍රේක්ෂකයන්ට තැබූ සටහන (PHOTOS)

මම මගේ තොල් දෙකේ හැඩය වෙනස් කලේ නෑ ඒත් නියුට්‍රලයිස් කරා කියමින් සිය රසිකයින් වෙත පණිවිඩයක් තැබීමට නැගී එන නිළි ඩිස්නි රාජපක්ෂ කටයුතු කර තිබේ.
ඇයගේ පනිවිඩය පහත පරිදිය.
235 Views
Comments