“එයයි මමයි විතරයි යන්නෙ, අනේ දෙයියනේ” - ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව, කොණ්ඩෙට කරගත්තු දේ මෙන්න (VIDEO)

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ජනප්‍රිය ගී ගයමින් රසික රසිකාවියන් වසඟයට ගත්ත සුන්දර හඬක් හිමි ශිල්පිනියක්.
සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය චරිතයක් වන ඇය විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයා සමඟ යි.
පසුගිය දවසක සමිතා ඇගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ එකක් එකතු කරලා තිබුණා.
"මම කොණ්ඩෙ කැපුවා" කියලයි ඇය කියලා තිබුණේ.
බලන්නකෝ එයා කොණ්ඩෙට මොකද්ද කරගත්තෙ කියලා.
34524 Views
Comments