“ප්‍රභාකරන් ස්විටර්ලන්තයේ තාම පණ පිටින් ඉන්නවා” - සමාජ ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක (VIDEO)

වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම ඔහුගේ දියණිය සහ බිරිඳ ස්විට්සරලන්තය තුළ ජීවත් වන බවට තොරතුරු වාර්තා කරන බව යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රය නියෝජනය කරන අරුන් සිද්ධාර්ත් පවසයි.
කළු ඇඳුමක් ඇඳගත් කාන්තාවක් පෙන්වමින් ඇය ප්‍රභාකරන්ගේ දියණිය බව සඳහන් කරමින් ස්විට්සරලන්තය තුළ මුදල් එකතු කිරීම සිදුකරන බව පවසන අරුන් සිද්ධාර්ත් සඳහන් කරයි.
ප්‍රභාකරන්ද එහි සිටින බව සඳහන් කරම්න් මුදල් එකතු කිරීමක් එක්තරා පිරිසක් සිදුකරන බවද ඔහු කියයි.
මේ අතර පුනුරුත්ථාපනය නොවී ඉන්දියාවට පැනගිය කොටි සංවිධානයේ සාමාජිකයන්ට තමිල්නාඩුව තුළ නැවත පුහුණුවක් ලබාදෙන බවට තහවුරු නොකල වාර්තා ඇති බව ද ඔහු පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙ අදහස් පල කර ඇත.
අදාළ වීඩියෝව පහතින්
530 Views
Comments