මිලියන 05ක මාලයක් කරේ දාගෙන ගෙදර මිදුලේ කුණු අරන් දමමින් සිටි ‌කෝටිපතියාට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

මිලියන 05ක මාලයක් කරේ දාගෙන ගෙදර මිදුලේ කුණු අරන් දමමින් සිටි ‌කෝටිපතියාට වූ දේ

මිලියන 05ක මාලයක් කරේ දාගෙන ගෙදර මිදුලේ කුණු අරන් දමමින් සිටි ‌කෝටිපතියාට වූ දේ

කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගෙල බැදි ලක්ෂ 50ක රන් මාලයක් කදාන නාගොඩ ප්‍රදේශයේදී කොල්ලා ඇතැයි කඳාන පොලිසිය කියයි.


ව්‍යාපාරිකයා නිවස ඉදිරිපිට පවිත්‍ර කරමින් සිටියදි යතුරු පැදියකින් දෙදෙනකු පසුගිය (20) රාත්‍රියේ මෙම කොල්ල සිදුකර ඇති බව පොලිසිය කියයි.


සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

views

262 Views

Comments

arrow-up