ආප්ප කා තේ බොන්න හෝටලේට ගිය අයියා කැෂියර් නංගී දීපූ බිල දැක්ම ප්‍රසිද්ධියේ කරපු දේ මෙන්න (VIDEO)

මේ දිනවල රටේ බඩු මිල සහ ආහාර වල මිල ගණන් අධික ලෙස ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබීම හැමෝම දන්නා කරුණක්.
එවන් තත්ත්වයක් තුල කෙටි ආහාර වේලක් ගත් විට පවා ඇතැම් තැන් වලදී විශාල මුදලක් ගෙවීමට සිදුවන අවස්ථා බොහෝය.
මේ එවැනි තැනකදී පාරිභෝගිකයෙකුට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීමක්.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වෙමින් පැතිරයන වීඩියෝවකි.
546 Views
Comments