රජ පවුලේ කේට්ගෙන් පසු වැඩිපුරම කතාබහට ලක්වුණු චාල්ස් රජු ගැන ඇසෙන අලුත්ම ආරංචිය

බ්‍රිතාන්‍ය රාජකීය පවුල සම්බන්ධ වෙන දේව මෙහෙය වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත් වුණා.
මේ සඳහා 3 වන චාල්ස් රජු සහබාගී වුණා.
3 චාල්ස් රජුද පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ප්‍රතිකාර ලැබූ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
මේ අතරම මෙම දේව මෙහෙයට කේට් කුමරිය සහ විලියම් කුමරු සහබාගී වුණේ නැහැ.
ඒ කේට් කුමරියද පිළිකා රෝගී තත්වයකින් පසුවන නිසා.
කෙසේ නමුත් මෙම දේව මෙහෙයට III චාල්ස් රජු සමග, කැමිලා රැජින, ඇන්ඩෘ කුමරු, ආදිපාදවරිය සාරා ෆර්ගියුසන්, ඈන් කුමරිය සහ එඩ්වඩ් කුමරු සහ සොෆී ආදිපාදවරිය දේව මෙහෙයට සහබාගී වුණා.
413 Views
Comments