පුංචි තිරයේ අහිංසකාවිය ගිහිගෙය හැර යයි ?? - හැමෝම කතාවෙන චීවරය දරාගත් යශෝධා විමලධර්ම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

පුංචි තිරයේ අහිංසකාවිය ගිහිගෙය හැර යයි ?? - හැමෝම කතාවෙන චීවරය දරාගත් යශෝධා විමලධර්ම (PHOTOS)

පුංචි තිරයේ අහිංසකාවිය ගිහිගෙය හැර යයි ?? - හැමෝම කතාවෙන චීවරය දරාගත් යශෝධා විමලධර්ම (PHOTOS)

යශෝධා විමලධර්ම... නම ඇසූ සැනින් ඇගේ නිවුණු ස්වභාවය ඔබ ඉදිරියේ මැවෙනවා ඇති.

 

එදා සිට අද දක්වාම ඇගේ ඒ නිවුණු ස්වභාවයේ තවම වෙනසක් නෑ.

 

ඒ ඇගේ අනන්‍යතාවය... එහෙම කිව්වාට කිසිසේත්ම වැරදි නෑ.

 

එලෙස තැන්පත් ස්වරූපයක් ගන්නා ඇය කසාවත දරාගත් සේයා රූ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

මේ ඡායාරූපවල පසුබිම් කතාව ගැන නම් දැනටමත් ඔබ දන්නවා ඇති.

 

යශෝධා කියන්නෙම නිවුණු ස්වභාවයක් ඇති රංගන ශිල්පිනියක් විත්තිය අපි ඔබට කිව්වනෙ.

 

ඉතින් ඇගේ ඒ ස්වභාවය මේ චරිත නිරූපණය තුළ තවත් තීව්‍ර අන්දමින් කැපී පෙනුණා කිව්වොත් හරි.

 

ඇගේ දක්ෂතාවය සේම වේෂ නිරූපණ ශිල්පියාගේ මනා හැකියාව සහ දක්ෂතාවයත් වඩාත් කැපී පෙනුණු අවස්ථාවකි මේ....

 

 

 

views

2483 Views

Comments

arrow-up