හැමෝම ආදරය කරපු කලනගේ අලුත්ම වෙනසට හේතුව මොකක්ද කියලා එයාගෙන්ම අහගන්නකෝ (PHOTOS)

කලන ගුණසේකර කියන්නේ සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
වේදිකාව,සිනමාව, සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් දිනාගත්තු කලන හරි අපූරු වෙනසක් කරලා.
ඔහු මීට කලින් නම් දැකලා පුරුදු රැව්ල වවාගත් හිතුවක්කාර පෙනුමකින් යුතු ශිල්පියෙක් හැටියට.
හැබැයි ඔහු ඔන්න වෙනසක් සිදු කරලා.
බලන්නකෝ එයාගේ අලුත්ම ස්වරූපයට ඔයාලත් කැමතිද කියලා.
ඔහුත් රැවල කැපීම ගැන මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
"කාලෙකට පස්සේ රැවුල කපපු ආතල් එකට ගත්ත ඒවා...වැඩේ ඉවරවුන ගමන් වවනෝ...
ඇගේ කෑල්ලක් නෑ වගේ.. කැපුවහම තමයි තේරුනේ රැවුලයි මමයි කොච්චර සම්බන්දද කියලා..."
සටහනේ හැටියට නම් නිර්මාණයක් වෙනුවෙන් තමයි මේ කැප කිරීම කරලා තියෙන්නේ.
236 Views
Comments