සුන්දර වසුන්දරාට දැන් වයස 29යිලු - වෙනස් විදියකට සැරසිලා මැවූ රූ රටා පෙළ (PHOTOS)

බොහෝමයක් තරු බැබළෙන්න ගන්නෙ නිර්මාණ කිහිපයකම පෙනී උන්නාම.
එහෙමත් නැත්නම් චරිත කිහිපයක්ම රසික සමූහයා වෙත අරන් එන්න වෙනවා, නම ඉස්සරහට හදාගන්න.
නමුදු එවන් කිසිදු අනවශ්‍ය පරිශ්‍රමයක් නොගෙනම එක් චරිතයකින් දෙකකින් හැමෝටම මතක හිටින චරිතයක් වෙනවා කියන්නෙම, හැබෑවටම දක්ෂකමක්.
එහෙම බැබළෙන තරුවක් තමයි නව පරපුරේ ජනප්‍රිය නිළි හිරුෂි වසුන්දරා.
නමට ම ගැළපෙන ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන මේ සොඳුරු රුවැත්තිය දිහා බැලුවාම, ඇගේ රුව වඩාත් සමීප මලයාලම් සිනමාවට කිව්වාට වැරදි නෑ.
ඔබත් එකඟ වෙයි ඒ කතාවට.
ඒ නැතත් මේ රූප රාමු පෙළ දැක්කාම නම් ඊට එකඟ වෙන්නම වෙනවා.
1074 Views
Comments