හැමෝගෙම මාතෘකාවක් වුණු ඉන්දියානු නිළි රාධිකා ගැබිණි අවධියේ කල වෙනස්ම විදියේ ෆොටෝ ෂූට් එක (PHOTOS)

ඉන්දියානු නිළි Radhika Apte පෙනී සිටි ආකර්ෂණීය සේයා රූ එකතුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
ඒ නිකන්ම නෙවෙයි, කාගෙත් දැඩි කතාබහට ලක්වෙමින්.
රාධිකා මේ ඡායාරූප එකතුවට පෙනී සිට තිබුණේ, සිය ගැබිණි පෙනුම එක්ක.
ඡායාරූප එකතුව තරමක් ආන්දෝලනාත්මක එකතුවක් කිව්වොත් හරි.
ඇය මේ වෙද්දි මව් පදවිය ලබලා සති කිහිපයක් ගෙවී ගිහින්. ඉතින්, මේ විදියට ඇය පළකර තිබුණේ මීට පෙර ගත් ඡායාරූප එකතුවක්….
31798 Views
Comments