කාටත් කලින් නත්තලට කලින්ම හැඩවුණ උපේක්ෂාගේ ලස්සන (PHOTOS)

සීතල දෙසැම්බරය කියන්නෙ ලස්සන බලාපොරොත්තු මහ හුඟක් එක්ක පටන් ගන්න මාසයක්.
අවුරුද්දේ ලස්සනම මාසවලින් එකක් කිව්වොත් හරි.
දෙසැම්බරය ඒ තරම් විශේෂ වෙන්න ලොකුම හේතුව තමයි, නත්තල.
නත්තල පිළිගන්න කවුරුත් දින ගණිමින් ඉන්නෙ.
මේ ගෙවෙන්නෙත් එහෙම දවස්.
ඉතින්, නත්තල් මාසයේ ඊට ගැළපෙන අන්දමින් සැරසිලා කැමරා කාච හැඩකරන ඡායාරූප හරි සුලබයිනෙ.
එහෙම ඡායාරූප එකතුවක් ළඟ අපේ ඇසත් නතර වුණා.
මේ විදියට අපූරුවට සැරසිලා උන්නෙ, ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි….
259 Views
Comments