අලුත් අමුත්තත් එකතු වූ ප්‍රියසාද් පවුලේ අවුරුදු ගීතය (VIDEO)

ප්‍රියසාද් පවුල කියන්නේ හැමදාම පුවත් මවන සොඳුරු පවුලක්.
දිනක්ෂි, ශේෂාද්‍රී, ශනුද්‍රි කියන සහෝදරියන් තිදෙනාට ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර එකතු වූයේ දිනක්ෂි ප්‍රියසාද් සමග සිදුවූ විවාහයෙනි.
මේ පවුලට අලුතෙන්ම එකතු වෙන්න ඉන්නේ බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ක්‍රිෂාන් පෙරේරායි. රංගනයෙන් අගතැන් පත්ව තිබූ මෙම අපූර්ව පවුලට දැන් සංගීතයත් එකතුවෙලා. ඉතින් මෙදාපාර අවුරුද්දට මේ සියලු දෙනා එකතු වන ලස්සනම ලස්සන වීඩියෝ පටයක් එළි දක්වලා තියෙනවා.
එම වීඩියෝ පහතින් බලන්න...
824 Views
Comments