APR
09
ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත්හැරීමට සූදානම් (VIDEO)

ලෝක විවාහක රූ රැජින ලෙස මෙතෙක් කිරුළු පැළඳ සිටි කැරොලයින් ජූරි සිය කිරුළ අත්හැරීමට සූදානම් බව පවසා තිබෙනවා.
තම කිරුළ අත්හැරීමට කාලය උදා වී ඇති බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
849 Views
Comments