ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ ලස්සනම දවසෙ බටහිර පන්නයට හැඩවුණු යාළු මනාල, මනාලියන් ටිකගෙ හැඩ (PHOTOS)

ජනප්‍රිය ගීත රැසක් ඔස්සේ රසික හදවත් දිනූ ගායන ශිල්පිනි දිල්කි උරේෂා පසුගියදා (28) විවාහ දිවියට එළඹුණා.
ඇයගේ අතගත් වාසනාවන්තයා වුණේ, නඳුන් ගිම්හාන.
විවාහ මංගල උත්සවය දා සාම්ප්‍රදායික ආකාරයටත් බටහිර පන්නයටත් මනාල යුවළ හැඩවී ඉන්න සුන්දර සේයා රූ කිහිපයක් ම අපේ ඇස ගැටුණා.
පහතින් දැක්වෙන්නේ ඔවුන් බටහිර පන්නයට හැඩවුණු සේයා රූ එකතුවයි....
1020 Views
Comments