කලා තරු රැසක් සහභාගී වූ නාමල් උඩුගම - රුවන්ති මංගලා යුවළගේ දියණිය, දැහැමිගේ මංගල උත්සවය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

කලා තරු රැසක් සහභාගී වූ නාමල් උඩුගම - රුවන්ති මංගලා යුවළගේ දියණිය, දැහැමිගේ මංගල උත්සවය (PHOTOS)

කලා තරු රැසක් සහභාගී වූ නාමල් උඩුගම - රුවන්ති මංගලා යුවළගේ දියණිය, දැහැමිගේ මංගල උත්සවය (PHOTOS)

නාමල් උඩුගම සහ රුවන්ති මංගලා කලා තරු දෙපළගේ ආදරණීය දියණිය, දැහැමි උඩුගම සිය ජීවිතයේ ලස්සන නව පරිච්ඡේදයක් ඇරඹුවා.

ඒ, විවාහ දිවියට පිවිසෙමින්. ඇගේ අතගත් වාසනාවන්තයා වුණේ, ශනාල්.

ශනාල් - දැහැමි දෙන්නගෙ විවාහ මංගල උත්සවයට කලා තරු රැසක් ද සහභාගීව උන්නා.

විවාහ උත්සවයෙ ඡායාරූප අතර අපේ ඇස නතර කළ අපූරු ඡායාරූප එකතුවක් ගැනයි මේ සටහන.

ඡායාරූප එකතුව අරන් තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණයන් විසින්.

ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ මේ සේයා රූ එකතුවේ සුවිශේෂීත්වයක් තියෙනවා.

ඒ තමයි, නාමල් උඩුගම - රුවන්ති මංගලා දෙපළ මීට වසර 25කට පෙරාතුව ඡායාරූපගත කළ අයුරින්ම ඔවුන්ගේ එකම දියණියගෙ විවාහ මංගල උත්සවයේදීත් ඡායාරූප ගැනීමට ඔහු කටයුතු කර තිබීම.

එදා රුවන්ති සහ නාමල්ගේ විවාහයේ ආලේඛ්‍ය ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කර තිබුණේත් දයාන් විතාරණයන් වීමත් විශේෂයි.

 

 

 

 

 

 

 

views

4416 Views

Comments

arrow-up