“ඉඩෝරයේ මා අතහැර නොගිය නුඹට මා තනනා වස්සානය දිනක නුඹේ නමින් ලියා තබමි”‍ - ගයාන් ගුණවර්ධන පෙම්වතිය වෙනුවෙන් තැබූ අපූරු සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

“ඉඩෝරයේ මා අතහැර නොගිය නුඹට මා තනනා වස්සානය දිනක නුඹේ නමින් ලියා තබමි”‍ - ගයාන් ගුණවර්ධන පෙම්වතිය වෙනුවෙන් තැබූ අපූරු සටහන

“ඉඩෝරයේ මා අතහැර නොගිය නුඹට මා තනනා වස්සානය දිනක නුඹේ නමින් ලියා තබමි”‍ - ගයාන් ගුණවර්ධන පෙම්වතිය වෙනුවෙන් තැබූ අපූරු සටහන

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් ගුණවර්ධන ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. මෑතකදී අවසන් ගමන් ගිය ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුනවර්ධනගේ එකම පුතු වන ගයාන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් කලා තරුවක්.

 

ඔහු සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වෙන පූජනී භාග්‍යා අතර ඇති ප්‍රේම සබඳතාව දැන් කාටත් රහසක් නෙමෙයි. 

 

මේ දෙපළ ළඟදීම වීවාහ වන්නට සැරසෙන බවත් ඔවුන් මාධ්‍යයට කියා සිටියා.


ගයාන් තම පෙම්වතිය වෙනුවෙන් අපූරු සටහනක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.


පහත දැක්වෙන්නේ ඒ සටහන

”‍ඉඩෝරයේ මා අතහැර
නොගිය නුඹට
මා තනනා වස්සානය
දිනක නුඹේ නමින් ලියා තබමි! ”‍

views

380 Views

Comments

arrow-up