ඔහුගේ පරිවර්ථනයන් මෙරටත් බොහෝ ජනප්‍රියයි - දිවිසැරිය නිම කල ලොව ප්‍රකට ලේඛකයා ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

ඔහුගේ පරිවර්ථනයන් මෙරටත් බොහෝ ජනප්‍රියයි - දිවිසැරිය නිම කල ලොව ප්‍රකට ලේඛකයා ගැන ඇහෙන කතාව

ඔහුගේ පරිවර්ථනයන් මෙරටත් බොහෝ ජනප්‍රියයි - දිවිසැරිය නිම කල ලොව ප්‍රකට ලේඛකයා ගැන ඇහෙන කතාව

ඔහු නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී ලෝ ප්‍රකට ලේඛකයෙක්..



පෙරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) අභාවප්‍රාප්ත වී තිබෙනවා...



මියයන විට මෙම සම්මානලාභී ලේඛකයා 89වැනි වියෙහි පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...



ඔහු විසින් ලියන ලද කෘති අතර “Conversation in the Cathedral” (1969), “The War of the End of the World” (1981), සහ "Aunt Julia and the Scriptwriter” (1977) වැනි කෘති පාඨකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වුණා..



මේ අතර ඔහු විසින් ලියන ලද "The Bad Girl" කෘතියේ සිංහල පරිවර්තනය ලෙස පළ වූ "විසේකාරි" කෘතිය මෙරට ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ කෘතියක්..

 

 

views

118 Views

Comments

arrow-up