මංගල දා වෙච්ච පුංචිම පුංචි දෙයක් නිසා අලුත බැඳපු ජෝඩුව එදාම වෙන් වෙලා - හිතාගන්නවත් බැරි විදියට වෙන්වුණු යුවලක් ගැන ඇහෙන කතාව

විවාහ වූ දින රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමකින් පසුව වෙන්වී ගිය යුවළක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වනවා.
විවාහ මංගල්‍ය අතරතුර ඡායාරූප ගැනීමේ සිද්ධියක් මෙසේ ඔවුන් වෙන්වීමට හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී තරුණයා පවසා ඇත්තේ විවාහයේ ඡායාරූප ගැනීම සිදු නොකළ යුතු බවටයි.
නමුත් තරුණිය විසින් ඔහුට නොදන්වා ඡායාරූප ගැනීමට පිරිසක් යොදවා ඇති අතර මේ ගැන එදින රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමකින් පසුව මෙලෙස ඔවුන් වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.
330 Views
Comments