කාවින්ද්‍යා අධිකාරි එයාගේ සිහින කුමාරයා එක්ක සතුටින් ගෙවන ජීවිතය... (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

කාවින්ද්‍යා අධිකාරි එයාගේ සිහින කුමාරයා එක්ක සතුටින් ගෙවන ජීවිතය... (PHOTOS)

කාවින්ද්‍යා අධිකාරි එයාගේ සිහින කුමාරයා එක්ක සතුටින් ගෙවන ජීවිතය... (PHOTOS)

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ ජනප්‍රිය කලා තරු යුවලක දියණියක්...



අතුල සමිතාගේ ආදරණීය දියණිය වුණු කාවින්ද්‍යා දැන් ලස්සන පුංචි පවුලක් හදාගෙන සතුටින් ජීවත්වෙනවා... මේ ලස්සන ප්‍රේමකතාවේ ඇගේ ආදරණීය සැමියා ඒ කියන්නේ ඇගේ සිහින කුමාරයා වුණු දනිදු එක්ක ඇය හරිම විනෝදෙන් සතුටින් කාලය ගෙවනවා ...

 

ඇය නිතර නිතර මුහුණු පොතට එකතු කරන ලස්සන පිංතූරවලින් ඒක අපිට දැක ගන්න පුළුවන්... බලන්නකෝ කාවීගේ හිනාවේ ලස්සන ...

 

 

 

 

 

 

views

190 Views

Comments

arrow-up