නොසිතූ නිමේශයේ ආ මාරයා ලෝකයම කතාවූ සුරූපිනියව අරන් ගිය හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

නොසිතූ නිමේශයේ ආ මාරයා ලෝකයම කතාවූ සුරූපිනියව අරන් ගිය හැටි (PHOTOS)

නොසිතූ නිමේශයේ ආ මාරයා ලෝකයම කතාවූ සුරූපිනියව අරන් ගිය හැටි (PHOTOS)

තවමත් වයස අවුරුදු 18වන ඇය ඉතාමත් සුරූපී කාන්තාවක්..



ඒ විතරක් නෙවෙයි, ඇයට මේ සිදුවූ දේ නිසා මේ වනවිටත් බොහෝ දෙනෙක් සිටින්නේ කම්පනයෙන්..

 

අමෙරිකා එක්සත් ජනපදයේ ඔකලෝසා ප්‍රාන්තයේ රූ රැජින කිරුළ හිමිකරගෙන සිටින Kadance Fredericksen බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. ඇය ගමන් ගත් මෝටර් රථය ට්‍රේලරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා...



ඇගේ මෝටර් රථයේ ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් මේ අනතුරට හේතු වී ඇති අතර, Kadance මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ඇය උපන් ප්‍රදේශයේදීමයි.. 

 

ඇය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිදුවූ අනතුරකින් පසුව ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා..

 

ඇය "Miss Teen USA" pageant එකට සහභාගී වී ඉන් රූ රාජිනියක් බවට පත්ව බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන තිබුණා.. 

 

 

 

 

 

views

191 Views

Comments

arrow-up