බිපාෂාගේ සහ කරන්ගේ වසඟය සොරා ගත් සිඟිත්තිය - එයාගේ ලස්සන බලන්නකෝ (PHOTOS)

බිපාෂා බාසු සහ කරන් ග්‍රෝවාර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රියම තරු දෙකක්..
රිදී තිරයේ තරු යුවලක් වන මොවුන් දෙදෙනා මේ දවස්වල වැඩිපුරම කතාබහ වන්නේ වෙන හේතුවක් නිසායි..
ඒ ඔවුන් දෙදෙනා ගේ සිඟිති දියණිය 'දේවී බාසු සිං ගෝවාර් නිසායි..
මේ පුංචි තරුව දැන් වෙනකොට අම්මාට තාත්තාට වඩා ජනප්‍රියයි..
බිපාෂා තම සිඟිති දියණියගේ කාමරයට එකතුකරපු සැරසිලිවල ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙහෙමයි..
281 Views
Comments