ජනප්‍රිය නිළි චූලක්ෂි අලුත් අවුරුද්ද සැමරුව හැටි (PHOTOS)

අපේ සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරින් ඉදිරියෙන්ම ඉන්න රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රනතුංග කියන්නේ. ඇගේ සරාගී රූසපුව නිසාම චූලක්ෂි නිතරම ප්‍රේක්ෂක අවදානයට ලක්වෙනවා.
චූලක්ෂි රිදීතිරයේ විතරක් නෙමෙයි පුංචි තිරයේත් ජනප්‍රිය චරිතයක්.
අනිත් කලාකරුවන් වගේම චූලක්ෂිත් මෙදාසැරේවුරුද්ද ජයටම සරලා තිබුනා.
ඇය රෙද්ද සහ හැට්ටය හැද සිටින සුන්දර ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප..
376 Views
Comments