එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසට පැන්න හොරු මිල කළ නොහැකි දියමන්ති-මුතු-මැණික්-රත්තරන් අරන් ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසට පැන්න හොරු මිල කළ නොහැකි දියමන්ති-මුතු-මැණික්-රත්තරන් අරන් ගිහින්

එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසට පැන්න හොරු මිල කළ නොහැකි දියමන්ති-මුතු-මැණික්-රත්තරන් අරන් ගිහින්

කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියකගේ නිවසේ තිබූ කෝටි ගානක දේපල තොගයක් සොරා ගත් පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ නිවසේ තිබී මිල කළ නොහැකි මැණික් දියමන්ති මුතු සහ කෝටි ගණනක රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් මෙසේ සොරා ගෙන ඇත.


අදාල නිලධාරිනිය සහ පවුලේ කිසිවකු නිවසේ නැති අවස්ථාවක සැකකරු ජනේලයකින් නිවසට ඇතුළු වී මෙම දේපළ සොරාගෙන ගොස් තිබේ.


පසුව සිදුකරන ලද පොලිස් විමර්ශන අනුව මෙම සැකකරු රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන ඇත.

views

346 Views

Comments

arrow-up