බංග්ලාදේශයට එරෙහිව කඩුලු‍ ත්‍රිත්වයක් ගත්ත පොඩි මාලි ගැන ලොකු මාලි කියපු කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

බංග්ලාදේශයට එරෙහිව කඩුලු‍ ත්‍රිත්වයක් ගත්ත පොඩි මාලි ගැන ලොකු මාලි කියපු කතාව

බංග්ලාදේශයට එරෙහිව කඩුලු‍ ත්‍රිත්වයක් ගත්ත පොඩි මාලි ගැන ලොකු මාලි කියපු කතාව

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් 20-20 තරගයේදී බංග්ලාදේශයේ ප්‍රබල කඩුලු 3ක් එක දිගට බිඳ දැමීමට නුවන් තුෂාර සමත්වුණා.

 

මෙම කඩුලු ත්‍රිත්වය ගැන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දු යවන්නකු වූ ලසිත් මාලිංග මේ සම්බන්ධව
අදහස් පළ කර තිබුණා.

 

" මට ගොඩාක් සතුටුයි.නුවන් තුෂාර කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.

මම ගොඩාක් කල් ඉඳන් කිවුවා නුවන් තුෂාර සහ මතීෂ පතිරණ එකවර කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුයි කියලා.

ඉතින් ඔහු ඔප්පු කළා අද කණ්ඩායමේ සිටිය යුතු පුද්ගලයෙක් කියලා

මම විශ්වාස කරනවා මීළඟ 20-20 ලෝක කුසලානයට යද්දි ඔහු ඒ කණ්ඩායමේ අනිවාර්‍යයෙන් ක්‍රීඩා
කළ යුතු ක්‍රීඩකයෙක් කියලා. "

views

245 Views

Comments

arrow-up