එයාව ඉන්දියාවට අරන් ගිහින්වත්ද? - වෙනස්ම විදියකට එළියට ආව සමනලී ෆොන්සේකා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

එයාව ඉන්දියාවට අරන් ගිහින්වත්ද? - වෙනස්ම විදියකට එළියට ආව සමනලී ෆොන්සේකා (PHOTOS)

එයාව ඉන්දියාවට අරන් ගිහින්වත්ද? - වෙනස්ම විදියකට එළියට ආව සමනලී ෆොන්සේකා (PHOTOS)

සමනලී ෆොන්සේකා කියන්නෙ කවදත් වෙනස්ම විදියකට කලාව ආමන්ත්‍රණය කරන තාරකාවක්.

 

සමනලියට තියෙනවා ඈටම අනන්‍ය වූ ලක්ෂණ කිහිපයක්.

 

ඒ ආවේණික ලක්ෂණ කලාව තුළින් එළියට එද්දි හරි ලස්සනයි.

 

අන්න ඒ විදියට කැමරා කාචය ඉස්සරහ සමනලිය මැවූ අපූරු මලයාලම් සිනමා සිත්තමක් සේ දිස්වන රූප රාමු කිහිපයකි මේ.

 

 


 

 

 

 

 

 

views

264 Views

Comments

arrow-up