කලා ඇසින් දැක්ක, මේ ලෝකෙ ලස්සනම ආදර කතාව - බලන්න හරියට සිතුවමක් වගේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

කලා ඇසින් දැක්ක, මේ ලෝකෙ ලස්සනම ආදර කතාව - බලන්න හරියට සිතුවමක් වගේ (PHOTOS)

කලා ඇසින් දැක්ක, මේ ලෝකෙ ලස්සනම ආදර කතාව - බලන්න හරියට සිතුවමක් වගේ  (PHOTOS)

ඡායාරූප කලාව කියන්නෙ වර්තමානය වෙද්දි හරිම ප්‍රසිද්ධ කලාවක්.

 

ඒ ඇතුළේ ඇති කලාත්මක බව ඡායාරූප තුළින් හමුවන්නේ බොහොම කලාතුරකින්. මොකද කලාත්මක ඡායාරූප කලාව, ප්‍රකාශනාත්මක ඡායාරූප කලාව කියන්නෙ වෙනස්ම දෙයක්...

 

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ ඉහත කී ආකාරයේ කලාත්මක බව මනාව ඉස්මතුව පෙනෙන රූ එකතුවක් දකින්න ලැබුණා.

 

බලන්නකො, ලෝකෙ තියෙන ලස්සනම ආදර කතාව තමයි මේ විදියට කැමරා කාචයට හසුවෙලා තියෙන්නේ...

 

 

 

 

 

 

 

 

 

 

views

231 Views

Comments

arrow-up