වැලන්ටයින් සමරමු කියා තම බාලවයස් පෙම්වතියව මත් කල පෙම්වතා යහළුවන් දෙදෙනා එක්ක පෙම්වතියට කල කැත වැඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

වැලන්ටයින් සමරමු කියා තම බාලවයස් පෙම්වතියව මත් කල පෙම්වතා යහළුවන් දෙදෙනා එක්ක පෙම්වතියට කල කැත වැඩේ

වැලන්ටයින් සමරමු කියා තම බාලවයස් පෙම්වතියව මත් කල පෙම්වතා යහළුවන් දෙදෙනා එක්ක පෙම්වතියට කල කැත වැඩේ

වැලන්ටයින් සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබාදී මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය, පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.

 

14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකුද සමඟ එක්ව දූෂණය කොට ඇතැයි වාර්තා වන්නේ.


දූෂණයට ලක්වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බවටද තොරතුරු වාර්තා වනවා.

 

ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනාද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

views

317 Views

Comments

arrow-up