නවගමුව සිද්ධියේ චීවරධාරියාට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන් අයට උසාවිය දුන් තීන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

නවගමුව සිද්ධියේ චීවරධාරියාට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන් අයට උසාවිය දුන් තීන්දුව

නවගමුව සිද්ධියේ චීවරධාරියාට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන් අයට උසාවිය දුන් තීන්දුව

පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ හිමිනමක් සහ කාන්තාවන් දෙදෙනා සම්බන්ධ සිදුවීමට අදාළව ඔවුන්  නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් අට දෙනා ඇප කොන්දේසි මත මුදා  හැර තිබෙන බව වාර්තා වනවා. 

 

නොවැම්බර් 29 වන දින යළි නඩුව කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්වන්නක් වූවා.

views

396 Views

Comments

arrow-up