පුංචි මල් කැකුලකට මව් කිරි මාරකයක් වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

පුංචි මල් කැකුලකට මව් කිරි මාරකයක් වූ හැටි

පුංචි මල් කැකුලකට මව් කිරි මාරකයක් වූ හැටි

යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේ මාස තුනක දැරියක් මව්කිරි හිර වීමෙන් 19 වැනිදා මිය ගොස් තිබේ.

 

මව විසින් එම දැරියට මව්කිරි ලබා දෙමින් සිටියදී දැරිය එක්වරම සිහිසුන් වී තිබේ.

 

වහාම ඇය චාවකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත් දැරිය රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

 

මෙසේ මිය ගොස් ඇත්තේ කපිලන් නිවේදා නමැති දැරියකි.

 

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය චාවකච්චේරී රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

 

කොඩිකාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

228 Views

Comments

arrow-up