“මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ”‍ - පොලිසියට වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

“මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ”‍ - පොලිසියට වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දේ (VIDEO)

“මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ”‍ - පොලිසියට වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දේ (VIDEO)

රථවාහන පොලිසියේ නිළධාරීන් දෙදෙනෙක් හා තරුණයෙක් අතර ඇති වන සංවාදයක වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ සංසරනය වනවා.

 

“මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ... මට දාපු දුම පෙන්නන්නකෝ... ”

 

වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දෙයක් 

 

වීඩියෝව පහතින් බලන්න

 

 

views

242 Views

Comments

arrow-up