“මෙන්න කව්ද මම නානවා වීඩියෝ කරනවා”‍ - ඇමති ආරක්‍ෂක පොලිස් සැරයන් කතකට කල කැත වැඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

“මෙන්න කව්ද මම නානවා වීඩියෝ කරනවා”‍ - ඇමති ආරක්‍ෂක පොලිස් සැරයන් කතකට කල කැත වැඩේ

“මෙන්න කව්ද මම නානවා වීඩියෝ කරනවා”‍ - ඇමති ආරක්‍ෂක පොලිස් සැරයන් කතකට කල කැත වැඩේ

කතාව සාමාන්‍ය ජනතාවගේ අතින් වුන වැරැද්දක් ගැන නම් නෙවෙයි.

 

මේක පොලීසියේ ”‍හිල්මන්”‍ කෙනෙක් කරපු අපූරූ වැඩක් ගැනයි.


ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු විසින් නිවසක ස්නානය කරමින් සිටි කාන්තාවක් වීඩීයෝ කර තිබෙනවා.


මෙම සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්ෂාවට යොදව සිටි අයකු බවටයි ආරංචි වෙන්නේ.


හිටපු මන්ත්‍රීවරියගේ නිවස අසල යාබද නිවසේ නාමින් සිටි කාන්තාවක් දැක මෙම සැරයන්වරයා හොර රහසේම ඇතුළු වී මෙලෙස ඇයව වීඩියෝ කර තිබෙනවා.


මෙම කාන්තාව කල පැමිනිල්ලකින් අනතුරුව මෙම සැරයන්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථනයද පොලීසිය භාරයේ ඇති බවටයි සැලවෙන්නේ.

views

846 Views

Comments

arrow-up