“ඔයාට කිසිම අපලයක් වෙන්න දෙන්නෑ දුවේ මං ඉන්නකල්” - සමාජ මාධ්‍ය කැලඹූ ශලනිගේ පෝස්ටුවට ධර්මදාස දැමූ කමෙන්ට් එක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

“ඔයාට කිසිම අපලයක් වෙන්න දෙන්නෑ දුවේ මං ඉන්නකල්” - සමාජ මාධ්‍ය කැලඹූ ශලනිගේ පෝස්ටුවට ධර්මදාස දැමූ කමෙන්ට් එක

“ඔයාට කිසිම අපලයක් වෙන්න දෙන්නෑ දුවේ මං ඉන්නකල්” - සමාජ මාධ්‍ය කැලඹූ ශලනිගේ පෝස්ටුවට ධර්මදාස දැමූ කමෙන්ට් එක

ශලනි තාරකා ගේ සියලු‍ අපල දුරුවේවා. යැයි සටහනක් රංගන ශිල්පිනි ශලනි තාරකා තම සමාජ ජාල ගිණුමේ තබා තිබෙනවා.


ජයන්ත ධර්මදාස නමැත්තකු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ “ඔයාට කිසිම අපලයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ දුවේ මම ඉන්නකල්” යනුවෙනුයි.


පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමේ විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව ඇයගේ නමද සඳහන් වීම් මත ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

 

views

449 Views

Comments

arrow-up