කසුන් සහ මාධවී ආදරණීයන් හැමෝමත් එක්ක පුතෙක්ට මව්පියන් වීමේ සතුට සැමරූ හැටි (PHOTOS)

නුදුරේදීම සිය කැදැල්ල සරසන්න එන්න නියමිතව ඉන්නෙ 'පුතු පැටියෙක්' විත්තිය කසුන් - මාධවී දෙන්නා හැමෝටම කිව්වා.
ඒ සුබ ආරංචිය කාටත් කියන්න ඔවුන් අපූරු කටයුත්තක් සංවිධානය කරලත් තිබුණා.
ඊට පවුලේ ආදරණීයන් හැමෝම ඇවිත්.
පහතින් අමුණා ඇත්තේ කසුන් - මාධවී දෙන්නා පුතෙක්ට මව්පියන් වීමේ සතුට හැමෝටම කිව්ව ඒ ලස්සන මොහොතේ සේයා රූ එකතුවයි...
4582 Views
Comments